මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදා හැරීම, අලෙවිය හා භාවිතය මර්දනයට ගත් අලුත් ක්‍රියාමාර්ගය..

Sri Lanka
By krishani Oct 02, 2022 03:15 AM GMT
krishani

krishani

Report

මත්ද්‍රව්‍ය ගෙන්වීම, බෙදා හැරීම, අලෙවිය හා භාවිතය මර්දනය කිරීමට නව කාර්ය සාධක බලකායක් පත් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි.

මෙරට තරුණ පරපුර විෂ මත් ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතයෙන් වළක්වාලීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගයන් සම්බන්ධ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join