ජනපති රනිල්ගේ දූෂණ චෝදනා සහ වත්කම් සම්බන්ධයෙන් විදේශයෙන් රතු එළියක්.
Ranil Wickremesinghe
By Wayomi
ශ්‍රී ලංකා නව ජනපති රනිල් වික්‍රමසිංහගේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවත්,වත්කම් විගණනය කළ යුතු බවත් ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් ප්‍රකාශ කරනවා.
ඔහු මෙලෙස twitter පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, 1977 සිට වික්‍රමසිංහ හය වතාවක් ශ්‍රී ලංකාවේ අගමැති වී “දූෂිත රාජපක්ෂවරුන්” ආරක්ෂා කළ බවයි.
ඒ අනුව “වික්‍රමසිංහ යනු, රාජපක්ෂ ක්ලෝනයක් මිස අන් කිසිවක් නොවන බව” මහාචාර්යවරයා පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
