මීළග COPA පුටුව කාටද? සභාපති තෝරා ගැනීම ඉක්මනින්

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරයෙන් ඊයේ (06) ඉල්ලා හේතුවෙන්   රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපති ධුරය මේ වනවිට පුරප්පාඩු වී තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මත නව සභාපතිවරයෙකු තෝරාපත් කරගැනීම එළැඹෙන සැප්තැම්බර් මස 12 වන දින සිදුකිරීමට නියමිත බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.

ජනපති අරමුදලෙන් මැති ඇමති පුත්තු සහ ඥාතීන් 72කට රට ශිෂ්‍යත්ව දුන් මගඩියක් එළියට

ජනපති අරමුදලෙන් මැති ඇමති පුත්තු සහ ඥාතීන් 72කට රට ශිෂ්‍යත්ව දුන් මගඩියක් එළියට

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා සඳහන් කළේ, ආණ්ඩුව විසින් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීම එකඟතාවය පළ කර ඇති බැවින් ඒ සඳහා ඉඩ සලසාදීමට තමා මෙම තීරණය ගත් බවය.

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?

37 වැනි පොලිස්පති‌ගේ නම ව්‍යවස්ථාදායක සභාවට - මේ අතරින් මීලග පොලිස්පති කවුද?