පිටිපස්සෙ ඉඳන් අනුදි දිනවපු කවුරුත් හොයපූ ඔහු

Report

අනුදිගේ ජයග්‍රාහී ගමනට ශක්තියක් වූ ඔහු කවුරුන්දැයි මුළු රටම සොයන විට, ඇයගේ මේ සාර්ථක ගමන් මග පිළිබඳ සමරේ විසින් විශේෂ සටහනක් තබා ඇත.

උපුටා ගැනීම 

Salinda ( සාලි )

අනුදිගෙ පිටිපස්සෙන් ඉඳන් ඔයා අනුදිට දීපු හයිය සෑහෙන්න වටින එකක්

මේ තරඟෙ ඉවර වෙනකන් හිටියෙ ලංකාව ඔයා ගැන දන්නෙ නැති දේ ලියන්න.

හැමදාම යන පියුමි මෙදා නොගියපු චන්දිමාල්ගේ රෝයල් බර්ත්ඩේ පාටිය..හේතුව හෙළි වේ..

හැමදාම යන පියුමි මෙදා නොගියපු චන්දිමාල්ගේ රෝයල් බර්ත්ඩේ පාටිය..හේතුව හෙළි වේ..

ඔයා කොච්චර දක්ශයෙක්ද කියන එක.

අනුදි ගැන දේවල් මේ Profile එකෙන් ලිව්වට මම ඔයා ගැන ලිව්වෙ නෑ.

මට පැය 24 ක් දෙන්න !

දෙන්නගෙම ෆෝන් එකේ පිටිපස්සෙ තියන Photo එකට වඩා දෙයක් ලංකාව දැනගන්න ඕනි.

එක දෙයක් කියන්නම්.

අනුදි දැනටමත් දිනලා ඉවරයි !

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

මෙතනින් එහාට ලංකාවෙ කෙල්ලොන්ට අනුදි ගුණසේකර කියන්නෙ Exemplary Character එකක්

Role Model එකක්

අනුදිට ආව ජනප්‍රියත්වයෙන් තඹ දොයිතුවක වාසියක් ගන්නෙ නැතුව,

අනුදිගෙ ජයග්‍රහණය වෙනුවෙන් පැය 24 ම කැපවුණ, ඒ කෙල්ලට ශක්තියක් වුණ උඹට ස්තූතියි !

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

ජම්පරේ ඇදන් මහින්දානන්ද ප්‍රින්ට් එකේ වැඩ...මාසිකව රුපියල් 36,000 ක දීමනාවකුත් දෙනවා...

මම ( සමරෙ නෙවෙයි , සශික )

උපුටා ගැනීම අවසන් 

[