සුදුවෙන්න ගාන ආලේපන ගැන තවත් ආන්දෝලනාත්මක කතාවක් එළියට.

Healthy Food Recipes Public Health Inspector
By Wayomi Jul 07, 2024 09:27 AM GMT
Wayomi

Wayomi

Report

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු ගාව තිබ්බ තම වාහනය ගැන පියුමි හංසමාලි කියපු අමුතු කතාව. - (PHOTOS)

මත්ද්‍රව්‍ය ඡාවාරම්කරු ගාව තිබ්බ තම වාහනය ගැන පියුමි හංසමාලි කියපු අමුතු කතාව. - (PHOTOS)


එහි සභාපති උපුල් රෝහණ පවසා ඇත්තේ, ඇතැම් විට ඉදිරියේ දී ඒ හේතුවෙන් මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බවයි.

එමෙන්ම කඩිනමින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව උපුල් රෝහණ මහතා සඳහන් කරනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණයක්. - එය ලැබෙන්නේ මෙහමයි.

රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට වරම් නොලබන උසස් පෙළ සමතුන්ට පොලී රහිත ණයක්. - එය ලැබෙන්නේ මෙහමයි.