අගෝස්තු වැඩිහිටි දීමනාව වැටෙන දවස ගැන නිවේදනයක්
සුබසාධඛ ප්‍රතිලාභ මණ්ඩලයෙන් අගෝස්තු මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කරයි.
ඒ හෙට (27) දිනයේදීයි.
එබැවින් රුපියල් දෙබිලියන නවසිය අනූතුන් මිලියන හත්සිය අනූ එක් දහසක මුදලක් ප්‍රතිලාභීන් 599,730 අතරේ බෙදා හැරීමට නියමිත බවද එම මණ්ඩලය සඳහන් කරයි.