වජිරට කළින් කෙහෙල් කැන වැට පැන්නවත්ද? ආවේ වංචාවකටද ඇහුවම තද වුණ පාර මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද? අහලා
එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරයෙකු වන වජිර අබේවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඊයේ (14) දින උදෑසන මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශයට කැඳවා ඇත.
ඒ අනුව ප්‍රකාශය ලබා දීමට මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාශය පැමිණි වජිර අබේවර්ධන මහතාගෙන් අඳාළ කැඳවීම වංචාවක් සම්බන්ධයෙන් දැයි මාධ්‍යවේදීන් විමසා ඇත.
එම අවස්ථාවේදී අඳාළ පැනයෙන් වජිර අබේවර්ධන මහතා කෝපයට පත් වූ බව සඳහන්. එසේම ඊට පිළිතුරු ලබා දෙමින් “මාධ්‍යට වෙන බිස්නස් එකක් නැද්ද?”යනුවෙන් ඒමහතා එම මාධ්‍යවේදීන්ට බැණ වැදී ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙසේ අවස්ථා දෙකකදී ම ඔහු පැමිණි කාරණාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසා ඇතත් ඔහු ඊට පිළිතුරක් ලබා නොදුන් බව සඳහන්.

මේ මොන අපරාධයක්ද දෙයියනේ, ලෙඩාව දාලා එන ටිකට සෞඛ්‍ය කාර්ය සහයිකාව ඇම්බියුලන්ස් එක ඇතුළෙදිම දූෂණය කරලා
[