iPhone වර්ග කිහිපයකට WhatsApp නැති වෙයි

Report

එළැඹෙන මැයි මස සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක් සඳහා WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොකරනු ඇති බව වාර්තා වනවා.

ඒ අනුව Apple මාදිලිවල පැරණි ජංගම දුරකථන වන iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු iPhone පරණ මාදිලි සඳහායි.

iOS 15.1 පෙර පැවැති ජංගම දුරකථන මාදිලි නව මෙහෙයුම් පද්ධතියකට යාවත්කාලීන කළ නොහැකි වුවහොත් WhatsApp භාවිත කිරීමට නොහැකි වනු ඇත.

නිමේෂ්ගේ මරණයේ මහේස්ත්‍රාත් සාක්ෂි විමසීම මැයි 16 ඇරඹේ

නිමේෂ්ගේ මරණයේ මහේස්ත්‍රාත් සාක්ෂි විමසීම මැයි 16 ඇරඹේ