ලෝකයේ කිසිම රටක නොමැති ආකාරයට ජනාධිපති කොමිසමට වෙන්න යන දේ.
By Wayomi
ජනාධිපති කොමිෂන් සභා ගැන සොයන්නත් ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, අයවැය දෙවැනි වර කියැවීමේ විවාදයේදීයි.
ලෝකයේ කිසිම රටක එවැනි කොමිෂන් සභාවක් පත් කර නොමැති බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |