වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

Report

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේ හෝටලයක සිටි දෙදෙනෙකු ඉලක්ක කර අද (25) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් තිදෙනෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

ඔවුන් එම හෝටලයේ පිහිටි තාප්පයෙන් පැනවිත් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවද පොලීසිය සඳහන් කළේය.

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන්

කෙසේ නමුත් වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුන නොමැති අතර සිද්ධිය සම්බන්ධව ඔවුන් පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය.

මහින්දගේ අත්අඩංගුව ගැන ආරක්ෂක ඇමති කට අරී

මහින්දගේ අත්අඩංගුව ගැන ආරක්ෂක ඇමති කට අරී

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ - රජය තීරණය ගනී

වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ට අගෝස්තු වැටුප නෑ - රජය තීරණය ගනී