මේ ජරාවද අපි කන්නේ? සතෙක්ටවත් කන්න බැරි කෑම

Report

වැල්ලවාය මහජන සෞඛ්‍ය කාර්යාලය පවසා ඇත්තේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වැල්ලවායේ වෙළඳසල් 15 කට නඩු පවරා ඇති බවයි.

එම වෙළදසැල් හි අපිරිසිදු ලෙස ආහාර ද්‍රව්‍ය අලෙවි කළ ස්ථාන රැසක් නිරීක්ෂණය කළ බවත් එම ස්ථානවල ආහාර මිනිස් පරිභෝජනයට නොව සතුන්ටවත් නුසුදුසු බවත් සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසුවේය.

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

අපිරිසිදු ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, අපිරිසිදු ලෙස ස්ථාන පවත්වාගෙන යාම යන චෝදනා යටතේ වෙළෙඳසල් පහළොවකට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරූ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසුවේය.

තිරිසන් පියා දරුවාව සැරින් සැරේ දූෂණය කරලා

තිරිසන් පියා දරුවාව සැරින් සැරේ දූෂණය කරලා