කාලගුණය ආයෙත් දරුණු වෙයි... පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Report

සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මර්වින් සිල්වා අමාරුවේ..පුතු 'මාලකට' ලක්ෂ 323ක් බෙන්ස් එකක්

මර්වින් සිල්වා අමාරුවේ..පුතු 'මාලකට' ලක්ෂ 323ක් බෙන්ස් එකක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, නුවරඑළිය, සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.

එසේම, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද, බස්නාහිර, දකුණු, සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 පමණ වේගයකින් තද සුළං හැමීමේ සම්භාවිතාවක් ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සුදු වෙන්න දගලලා බාල ක්‍රීම් ගාපූ අයට වැඩ වරදියි

සුදු වෙන්න දගලලා බාල ක්‍රීම් ගාපූ අයට වැඩ වරදියි