දිවයින පුරා ප්‍රදේශ රැසකට වැස්ස සහ සුළඟ වැඩි වෙයි ..අද කාලගුණ අනාවැකිය මෙන්න..

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (03) උදෑසන නිකුත්කරන ලද කාලගුණ අනාවැකිය අනුව සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව දන්වා තිබෙනවා.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එමගින් දැනුම්දී ඇත්තේ.

කටක,වෘශ්චික,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැති නම් වෙන දේ මෙන්න..

කටක,වෘශ්චික,මකර සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..නැති නම් වෙන දේ මෙන්න..


මේ අනුව,නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දක්වා තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් එම නිවේදනයේ වැඩිදුරටත් දන්වා ඇත්තේ, මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි.

සජිත්ට 56%ක ඡන්ද ප්‍රතිශතයක්..තවත් සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න.

සජිත්ට 56%ක ඡන්ද ප්‍රතිශතයක්..තවත් සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න.