ඒ ගමන ඇට්ටි හැලෙන්න දෙන්න ද යන්නේ?. හෙට සිට කාලගුණයේ වෙන දෙය මෙන්න..
Department of Meteorology
Weather
Latest Headlines
Decision Making
By krishani
හෙට (10) සිට ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකිය.
ඒ උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ය.
ඒ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
ඒ අනුව, එම ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි වේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව සඳහන් කළේ උතුරු, නැගෙනහිර, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇති විය හැකි බවයි.
You May Like This Video👇