කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්..!

By Sewvandhi Oct 03, 2023 10:39 AM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ දැක්වෙන්නේ ඉදිරි පැය 24ක කාලසීමාව තුළ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවය. එය ඇම්බර් වර්ණයෙන් යුක්තයි.

දකුණු පළාත සහ කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවලට මෙලෙස තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත.  

ඉන්දියාව කැනඩාවට සිදුකළ බරපතළ තරවටුව

ඉන්දියාව කැනඩාවට සිදුකළ බරපතළ තරවටුව