පැය 14ක ජල කප්පාදුවක් - එය සිදුකරන ප්‍රදේශයන් දැනගන්න මෙතනින් පිවිසෙන්න.

Colombo Sri Lanka Water Cut Water Board Water
By krishani Jul 15, 2023 02:23 AM GMT
krishani

krishani

Report

අද (15) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

ඒ කොළඹ 01,02,03,04, 07,08,09,10,11,12,13,14,15 යන ප්‍රදේශ සඳහා ය.

ඒ අනුව පෙරවරු 08.00 සිට පැය 14ක කාලයක් මෙසේ ජල කප්පාදුව සිදු කරනු ලබයි.