තව දවස් තුනකින් වෙන්න යන දේ ගැන කල් තියා මණ්ඩලෙන් නිවේදනයක්

Report

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ලබන 14 වන දින ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය ප්‍රකාශ කරයි.

මණ්ඩලය ප්‍රකාශ කළේ ඒ අනුව පෙරවරු 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවයි.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

එහිදී නිට්ටඹුව කන්ද හේන, මාපගොල්ල, ලෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය රණ්පොකුනගම, රණ් පොකුනගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, භග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති බව දක්වයි.

එසේම මණ්ඩලයෙන් ජල සැපයුම අත්හිටුවීම නිසා ජල පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතාවය සම්බන්ධයෙන් තම කණගාටුව පළ කරන බව ද සඳහන්.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි