මාස නවයට අනුර හොඳටම මැච් එක ගැහුවා, හුරේ දාන සුසිල්

Report

ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම ආණ්ඩු බලය ලැබෙන විට ණය ප්‍රතිව්‍යුහගතකරණයවත් කර නොතිබූ බවද ඔහු පවසා කියයි.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ඒ අනුව ඔහු තවදුරටත් පවසා තිබුණේ රනිල් වික්‍රමසිංහලටත් බැරි වූ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බවයි.

තවද 2028 වසරෙදි ණය ගෙවන්නට හැකි ආර්ථිකයක් හදන වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වන බව සුසිල් රණසිංහ පවසයි.

එසේම ගතවූ මාස නවයක කාලයේදී අනුර කුමාර දිසානායක මහතා හොඳටම මැච් එක ගසා ඇති බවද ඔහු සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින්.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්