රජයේ සේවකයන් කොටසකට රජයෙන් යතුරුපැදියක් [VIDEO]
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට සේවයක් සිදු කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වෙනුවෙන් ඉදිරියේදී රජය යතුරු පැදියක් ලබාදීමට තීරණය කරන බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
ඔහු ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේදී පවුල් සෞඛ්‍ය සේවිකාවන් වෙනුවෙන් ලබාදෙන දීමනාවන්ද වැඩි කිරීමට නියමිත වේ.