කෝ දෙනවා කිව්ව පොහොසත් රට, තාම උපාධිධාරීන්ට රැකියාවත් නෑ[VIDEO]

Report

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති මාලාව යටතේ තවමත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ඒ අනුව ඔහු සඳහන් කළේ රජය සහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව කටයුතු කරමින් සිටින බවයි.

මේ අතර අද දින පෙරවරුවේ රැකියා විරහිත උපාධිධාරින් පිරිසක් බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූ බව වාර්තා වුණා.

එසේම ඔවුන් ඉන් පසු පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය ඉදිරිපිටට ද පැමිණ විරෝධතාවකද නිරත වූ බව සඳහන්. 

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්