බොරැල්ලේ වෙඩිල්ල ගැන ඇහෙන අලුත් විස්තර, සැකකරුවන් තුන්දෙනෙක්ට රැඳවුම් නියෝග

Report

බොරැල්ල - සහස්පුර, සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාට පැය 24ක රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව වාර්තා වේ.

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ජවිපෙන් මීළඟ අගමැති ලෙස බිමල් රත්නායක - ගම්මන්පිල

ඒ අනුව වෙඩි තැබීමට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම රැඳවුම් නියෝග ලබාගෙන ඇති බව සඳහන්.

ඉකුත් 7 වැනිදා රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති තිබුණා.

එහිදී තුවාල ලැබූ පුද්ගලයින් පස්දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් වාර්තා වුණා.

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

මේ අයට විතරක් විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක්

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි

ගුරුවරුන්ට විතරක් නෙවෙයි මේ අයගෙත් මාරුවීම් වෙන්න ඕනේ මෙහෙම, එහෙම ඕනේ ඕනේ විදිහට නටපු කාලේ ඉවරයි