වසර 32ට පස්සේ ජාතික තරුණ සමුළුව හෙට

Report

හෙට (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ජාතික තරුණ සමුළුව පැවැත්වීමට නියමිතය.

මෙවර සමුළුව වසර 32කට පසුව පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ සුපුන් විජේරත්න මහතා පවසයි.

තරුණ තරුණියන් 6,000කට අධික පිරිසක් මෙම සමුළුවට සහභාගී වන අතර, එහිදී යෞවන සමාජ සඳහා නව නිලධාරී මණ්ඩලයක් හඳුන්වාදීම ද සිදුවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

චිචීගේ රොකට් එක ගැන කිව්වට අගමැතිනිය අයින් කරනවද? විශ්වාස භංගය ඇත්තද?

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි

කවුද දෙයියනේ හිතුවේ කුණු බැනුම් අහන කොළඹට මෙහෙම සීදේවි කමෙන්ට් එකක් වැටෙයි කියලා, පිස්සු හැදෙයි