ලබන සතියේ සිට ජල බිලට වෙන දේ මෙන්න..ජල පාරිභෝගිකයින්ට විශේෂ පණිවුඩයක්..
Colombo
Sri Lanka
Water Board
Water
By Aruna
ලබන මස පළමුවනදා(01) සිට මුද්‍රිත ජල බිල්පත ලබාදීම වෙනුවට මාර්ගගත ඉලෙක්ට්‍රොනික බිල්පත් ක්‍රමය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
මෙහිදී තෝරාගත් නියාමන ප්‍රදේශ 04ක පළමුවෙන් එම නව ක්‍රමය ආරම්භ කිරීමට නියමිත බවයි, එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ මහතා ප්‍රකාශ කළේ.
