කෙටි පණිවිඩ මඟින් ලැබෙන ජල බිල්පත.
By Hashini
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ප්රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මඟින් මාසික බිල්පත් ලබා දෙන බව පවසනවා.
දකුණු කොළඹ, මහනුවර,පොළොන්නරුව සහ ත්රිකුණාමලය යන ප්රදේශවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්රියාත්මක බව එම මණ්ඩලය පවසනවා.
2023 ඔක්තෝම්බර් 01 වනදා සිට මෙය ක්රියාත්මක වෙනවා.
එම මණ්ඩලය වැඩිදුරටත් දක්වන්නේ මෙම ක්රමය 2024 ජනවාරි 01 වනදා සිට දිවයින පුරා සම්මත කරන බවයි.