වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට අත්‍යවශ්‍යම ගාස්තුවක් ඉහළ දමයි...
Sri Lanka
Government Of Sri Lanka
Water Board
Weather
Water
By Aruna
අගෝස්තු 3 වැනිදා සිට ජල ගාස්තු සංශෝධනය කරන බව ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා නිවේදනය කරනවා. නවතම යාවත්කාලීනයට අනුව මෙම සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතයි.
සංශෝධිත ගාස්තු 30% සිට 50% දක්වා වැඩි වීමක් දක්නට ලැබේ.
කෙසේ වෙතත්, අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම මිල ගැලපුමෙන් කිසිදු බලපෑමක් සිදු නොවන බවට සාමාන්‍යාධිකාරීවරයා සහතික වී තිබේ.
මීට අමතරව පාසල්, ආගමික සිද්ධස්ථාන සහ රෝහල්වල ද ගාස්තු සංශෝධනය නොවන බවයි වාර්තා වී ඇත්තේ.
