දැන් කියෙව්වට ඉස්සර හන්දි ගානේ කොකේන් බෙදුවා, ප්‍රබල ඇමතියෙක්ගෙ වතගොත රුවන්ගෙන් එළියට

Sri Lanka Politician Latest Headlines Sinhala news Breaking News Colombo politics heat up
By Kaushi Jul 27, 2025 05:18 PM GMT
Kaushi

Kaushi

Report

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා විසින් තරුණ සේවා සභාව හැදුවා යැයි කියන හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ තරුණ කටයුතු අමාත්‍යවරයා තරුණ සේවා සභාවේ කළ දූෂිත ගනුදෙනු කෝප් කමිටුවේදී හෙළි වෙමින් ඇතැයි පවසා ඇති බව සඳහන් වේ.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

ඒ අනුව එයට නීතිමය ක්‍රියාමාර්ග බොහොම ඉක්මනින් ගැනීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එකල තරුණ කටයුතු භාරව සිටි සමහර ඇමතිවරුන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඇවිත් හන්දි ගානේ බෙදා දුන් බවයි.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

එමෙන්ම මෙරට තරුණයන් එයට ගොදුරු කරගැනීමට එසේ අලෙවි කළ බවත් පවසයි.

ඔහු මෙම චෝදනා ඉදිරිපත් කර ඇත්තේ උත්සව සභාවක් අමතමින් බව සඳහන්.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

ReeCha