යුරෝපා සංගම් අපනයන සඳහා තීරු බද්ධ 15%ක අඩු කරයි.ට්‍රම්ප්ගෙන් නව වෙළෙඳ ගිවිසුමක්
අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු
ඒ තීරු බදු සම්බන්ධයෙන්. මෙම වෙළද ගිවිසුමට අනුව නව ගිවිසුම යටතේ, අගෝස්තු 1 වනදා සිට බොහෝ භාණ්ඩ සඳහා මීට පෙර යෝජනා කරන ලද 30% අනුපාතය වෙනස් කරමින්, එක්සත් ජනපදයට කරන සියලුම යුරෝපා සංගම් අපනයන සඳහා 15% ක ස්ථාවර තීරුබදු පනවනු ලබන බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව මෙම වෙළඳ ගිවිසුම මගින් යුරෝපා සංගමයට තීරු බදු සඳහා සහනයක් හිමි වී තිබේ.ශ්‍රී ලංකාවද පැනවූ සියයට තිහක තීරු බද්ද අවම කිරීම සඳහා මේ වන විටත් ඇමරිකාව සමඟ සාකච්ඡා පවත්වයි.