මුඛ පිළිකා මරණ වැඩිපුරම ඇති රටවල් අතර ලංකාව පෙරමුණේ

Report

ජාතික පිළිකා මර්ධන වැඩසටහනෙන් වාර්තා කරන්නේ මුඛ පිළිකා නිසා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

ඒ අනුව මුඛ පිළිකා නිසා දිනපතා ශ්‍රී ලංකාවෙන් පුද්ගල මරණ 03ක් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර මහතා සඳහන් කරයි.

එසේම මුඛ සහ ගෙල පිළිකා නිසා වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් 3,100ක් පමණ මියයන බව වාර්තා වන බව සඳහන්.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

කෙසේ වෙතත් මෙය රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි අවධානයකට ලක් විය යුතු අංශයක් බවට මේ වන විට පත්ව ඇත.

මේ තත්ත්වය වළක්වාගැනීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගත යුතු බව වෛද්‍ය මතයයි.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි