අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්, දෙදෙනෙක් ජීවිතක්ෂයට

Report

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් එම රථය පෙරළී යාමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

ඒ අනුව අඳාළ අනතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොලපැලැස්ස ප්‍රදේශයේ 175 වන කිලෝමීටර් කණුව අසලදී සිදුව ඇති බව සඳහන්.

පොලිසිය සඳහන් කළේ මෙම අනතුරෙන් එහි ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

එසේම අනතුරෙන් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි