Smart Phones අතහැර, දැන් ඇස්වල Screen - Smart Glasses යුගය ඇරඹෙයි

Report

Meta සමාගමේ සභාපති මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ, ස්මාර්ට්ෆෝන් භාවිතය යල්පැන යාමට ආසන්න බවයි. ඔහු සඳහන් කළේ, ඉදිරියේදී Augmented Reality (AR) සහ Smart Glasses හරහා පුද්ගලයින්ගේ දෛනික ජීවිතය ඩිජිටල් ලෝකය සමඟ ඒකාබද්ධ කරන බවයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

Meta සමාගම මේ වන විටත් මෙම නව තාක්ෂණය සඳහා ආයෝජනය කරමින් පවතින අතර, “Metaverse” නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතිය තුළින් AI සහ Voice Control භාවිතයෙන් Smart Glasses හරහා නව පරිශීලක අත්දැකීමක් ලබාදීමට සැලසුම් කර ඇත.

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

කෙසේ වුවත්, මෙම තාක්ෂණය එළිදැක්වීමට පෙර ගැටලු කිහිපයක් මතුව ඇති බව සමාගම පවසයි. ප්‍රධාන බාධකයක් වන්නේ බැටරි ක්‍රියාකාරිත්වයේ කාලය අඩුවීමයි. එසේම, මෙම උපාංගවල රූප සටහන් කිරීමේ හැකියාව හේතුවෙන් පෞද්ගලික දත්ත ආරක්ෂාවට එල්ල වන තර්ජන අවම කිරීමට ක්‍රම සොයමින් සිටින බවත් Meta සමාගම නිවේදනය කර ඇත.

බොහෝ තාක්ෂණික සමාගම් මෙම ඩිජිටල් පරිවර්තනය සඳහා ක්‍රියාත්මක වන අතර, Meta සමාගම මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි