කතරගම ආරක්ෂාව ඉවත් කළ බවට පුවත් අසත්‍යයි - පොලීසිය

Report

කතරගම වැඩසිටිකන්ද පුදබිමේ පොලිස් ආරක්ෂාව ඉවත් කළ බවට සමාජ මාධ්‍යවල පැතිර යන පුවත් අසත්‍ය බව පොලීසිය නිවේදනය කරයි.

පුදබිමේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පොලිස් හා යුද හමුදා නිලධාරීන් යොදවා ඇති අතර, අතිරික්ත නිලධාරීන් පමණක් කතරගම පොලිස් වසමේ නීතිය හා සාමය රැකීමට යොදවා ඇත.

එසේම, නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමකට ලබාදුන් ආරක්ෂාව ඉවත් කළ බවට පැතිර යන පුවත් ද අසත්‍යයි. එම හිමිනමට ආරක්ෂාව පෙර පරිදි ලබාදෙන බවත්, පරිපාලන ගැටලු හේතුවෙන් ආරක්ෂක නිලධාරීන් කළමනාකරණය කළ බවත් පොලීසිය සඳහන් කරයි. 

"අපිව අත අරින්න එපා, ආදරය දෙන්න" – විපක්ෂ නායකට දුක හිතයි

"අපිව අත අරින්න එපා, ආදරය දෙන්න" – විපක්ෂ නායකට දුක හිතයි

අධ්‍යාපනයේ අරුත වෙනස් කරන්නයි දැන් අවශ්‍යය - "පෙළපොතට හැඳි ගහනවම නෙවෙයි" - අගමැති හරිනි

අධ්‍යාපනයේ අරුත වෙනස් කරන්නයි දැන් අවශ්‍යය - "පෙළපොතට හැඳි ගහනවම නෙවෙයි" - අගමැති හරිනි

 


Gallery