මාස දෙකක වතුර බිල් ගෙවලා නෑ, රුපියල් බිලියන 16ක ආදායමක් හිර වෙලා

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් හිඟ බිල්පත් නිසාවෙන් රුපියල් බිලියන 16ක ආදායමක් මෙතෙක් හිමිව නැති බව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මණ්ඩලය පවසන්නේ එලෙස ගෙවීමට ඇත්තේ මාස දෙකක බිල් බවයි.

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

තවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත්තේ ඔවුන් පිළිබඳ තොරතුරු ලබා ගෙන ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කරන බවයි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

මේ අතර එම මණ්ඩලයේ ජල පාරිභෝගිකයන් ගණන මේ වන විට ලක්ෂ 32 ඉක්මවා ඇති බවද සඳහන් වේ.

එසේම මණ්ඩලයෙන් වැඩිදුරටත් සඳහන් කළේ සෑම වසරකම ජල පාරිභෝගිකයන් ලක්ෂයකට පමණ නව ජල සබඳතා ලබා දෙන බවයි.

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි

මෙන්න විශේෂ නිවේදනයක්, මීට පස්සේ මෙහෙම චෙක් දුන්නොත් ඉවරයි