ගුරුවරුන් මාරු වෙමින්, දක්ෂතා හුවමාරු වෙමින් - අධ්‍යාපනයට නව විප්ලවයක්

Harini Amarasuriya Education Latest Headlines Teachers Sinhala news
By Shehan Jul 28, 2025 12:15 AM GMT
Shehan

Shehan

Report

ජාතික හා පළාත් පාසල් අතර ගුරු මාරු ක්‍රමයක් සකස් කිරීම පිළිබඳ මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ඉන්ධන පරිභෝජනයේ සියයට 30 ක් අඩු වෙනකොට ෂෙඩ්වලට ලයිසන් කැන්සල් වෙයි

ගුරු හිඟය විසඳීම සඳහා නිවැරදි ගුරු මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ඇය සඳහන් කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කරමිනි.

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

හැඟීම් නිසා මාව රැවටුණා,ගෙදරට පිරිමි කෙනෙක් නැහැනේ..අම්මා මේ දවස්වල මට ප්‍රපෝසල් හොයනවා - පියුමිටත් මංගල සීනු

අධ්‍යාපන ක්‍රියාවලියේ තීරණාත්මක සාධකය ගුරුවරුන් බැවින්, ගුරු තුලනය නිසි ලෙස සිදුකිරීමේ වැදගත්කම ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. 

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

පිරිමි වෙන්න ඇති හැබැයි අපිට තරම් බෑ, ඒ නිසා දැඟලුවට අපිට ප්‍රශ්නයක් නෑ - හරිනි අමතයි

ReeCha