දළු කඩමින් හිටපු වතු කම්කරුවන්ට එකපාරටම එල්ල වූ බඹර ප්‍රහාරය - 11 දෙනෙක් රෝහලට
By Kanchana
නෝර්වුඩ් පොලිස් වසමට අයත් අයර්බි වතුයායේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (11) එල්ල වූ බඹර ප්‍රහාරයකින් කම්කරුවන් 11 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත.
ඇතුළත් කර තිබේ තේ වත්තේ ගසක් මුදුනේ බැඳ තිබූ බඹර කූඩුවක වදයක් කඩා ගැනීම සඳහා උකුස්සෙකු පහරදීම නිසා මෙලෙස බඹරුන් ඇවිස්සී ඇත.
රෝහල් ගත කල තුවාලකරුවන් 8දෙනෙකු භාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගොස් ඇත.
ඒ වගේම තවත් තිදෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව දික්ඔය මූලික රෝහල් ආරන්චි මාර්ග පවසයි