වසන්ත මුදලිගේ නිදහස් කරන්නැයි සබරගමුව සරසවි සිසුන් පාරට බසිති.
By Sithumi
මාස 1 කට පෙර
ත්‍රස්ත පනතින් සිරගත කර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු! මැයෙන් සහ තවත් හේතුන් කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් අද (31) දි පස්වරැවෙි විරෝධතා පා ගමනක් සහ විරෝධතාවක් පැවැත්වුහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන සිසුන් සබරගමුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිට විරෝධතා පුවරැද රැගෙන පා ගමනින් පඹහින්න මංසන්ධියට පැමිණි එහිදී විරෝධතාවයේ නිරත වුහ. ජිිවත් වෙන්න ඉඩ දියවි
! බදු බර - බඩු මිල පහත හෙළනු!:ශිෂ්‍ය මර්දනය නතර කරමු සහ අත්තනෝමතික ලෙස ලබා දිි තිබෙන ශිෂභාවය අහෝසි කිරිමි වහා හකුලා ගනු මැයෙන් සටන් පාඨ සහිත පෝස්ටර්ද ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාව පැවුත් වුහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති මධුප මිනෝද් මාධ්‍ය වෙත අදහස් දැක්විය.
