පිට පිට කේස් බැකෝ සමන්ගේ බිරිදට ඇඹිලිපිටිය උසාවියෙන්නුත් වරෙන්තුවක්

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන් නැමැත්තාගේ බිරියට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

හෙරොයින් කිලෝ 42 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බැකෝ සමන් නැමත්තාට එරෙහිව ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බවත් එම නඩුවට අදාළව බැකෝ සමන් නැමත්තාගේ බිරියට එම මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර ඇති බවද එම නිලධාරියා කීය.

විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ

විශේෂ නිවේදනයක්, මේ දුම්රියන් දෙක මේ දවස් 3 නේ ධාවනය නොකෙරේ

. බැකෝ සමන් නැමැත්තාගේ බිරිය ඉන්දුනීසියාවේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන් තොටුපොලේ දී ඊයේ (29) අපරාධ විමර්ශණ ඒකකය විසින් ප්‍රශ්න කිරීමට ලක් විය.

අල ලූනු බදු ඉහළ දාන්න දුන්න නියෝගෙට පයින් ගහලා අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙක් ඉල්ලා අස් වෙලාලු

අල ලූනු බදු ඉහළ දාන්න දුන්න නියෝගෙට පයින් ගහලා අධ්‍යක්‍ෂ ජනරාල් කෙනෙක් ඉල්ලා අස් වෙලාලු