රෝහිත් එක්ක ඉන්දියාවෙන් 4ක්.. වනිඳු ගැන ICCය ප්‍රකාශයට පත් කළ දෙය මෙන්න..(PHOTO)

Report

2024 වසරේ 20යි 20 පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් කර ඇත.

ඒ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව වනිදුට හිමිව ඇත්තේ අංක 9 වන ස්ථානයයි.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට ලැබෙන රු.3,000ක තිලිණපත.. එය ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

රෝහිත් ෂර්මාට කණ්ඩායමේ නායකත්වය හිමිව ඇති අතර මෙහි ඉන්දීය කණ්ඩායමේ සිව්දෙනෙකු නම් කර ඇත.

එමෙන්ම, කිසිදු බංග්ලාදේශ ක්‍රීඩකයෙකු හෝ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙකු නම්කර නොමැත.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකානු කණ්ඩායම විසින් 2024 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා ඉන්දියාවට එරෙහිව තරග කළේ ය.

රෝහිත් එක්ක ඉන්දියාවෙන් 4ක්.. වනිඳු ගැන ICCය ප්‍රකාශයට පත් කළ දෙය මෙන්න..(PHOTO) | Wanindu Hasaranga

You May Like This Video👇