වනිඳුට නොහිතපු දෙයක් වෙලා.. එතකොට තරඟයට මොකක් වෙයි ද?
හෙට (13) පැවැත්වීමට නියමිත නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර එක්දින තරගාවලිය සඳහා වනිඳු හසරංග ක්‍රීඩා නොකරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ ඔහු මීට පෙර ආබාධයකට ලක්වීම හේතුවෙන් ය.

අද 9.30ට වෙන්නෙ මොකක්ද?. ආන්දෝලනාත්මක.. Channel 4 නාලිකාවේ වීඩියෝව.. ගැන මෙරටින් කරන්න යන දෙය මෙන්න..
එමෙන්ම, හසරංග වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා කරන බව වැඩිදුරටත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.