වහාම කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.. වෙලා තියෙන දෙය මෙන්න..
කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ය.
කෙසේ වෙතත්, කොළඹ උතුර පොලිස් අපරාධ කොට්ඨාශය විසිනුයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.