රැකියා අවස්ථා රැසක්. - රනිල්ගේ ආසියාවේ විශාලතම වොක්ස්වැගන් ෆ්‍රැක්ට්‍රිය විවෘත වෙන්නේ මෙහෙමයි.
කුලියාපිටිය ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කළ ආසියාවේ විශාලතම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව හෙට (17) දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (16) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියා.

විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)
ඔහු පෙන්වා දෙන්නේ මෙම කර්මාන්තශාලාව මඟින් ඍජු රැකියා දහසක් සහ වක්‍ර රැකියා දහසක් පමණ නිර්මාණය වන බවයි.
එමෙන්ම මෙම කර්මාන්තශාලාව මඟින් වෙළඳපොළට නිකුත් කරන වාහන විදෙස් රටවලින් ගෙන් වූ වාහනවලට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි බව ද ඔහු සඳහන් කර සිටියා.

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)
