විජේවීරව පණපිටින් පිච්චෙන්න විසිකරපු එකා මාලිමාවේ පහන් පත්තු කරද්දී. - මාලිමාවේ කෙරුවාව ගැන එළියට ආ ආන්දෝලනාත්මක කතාව. - (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර පණ පිටින් සිටියදී අදාහනාගාරයට අද දැමූ මේජර් ජෙනරාල් වරයා අද මාලිමාවේ රැස්වීම් වල ප්‍රධාන ආරාධිතයකු ලෙස පැමිණෙන විට රෝහණ විජේවීරගේ අවසන් මොහොතේ ඡායාරූපගත් පුද්ගලයා ලෙස එම වේදිකාවේ සිටගත නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ආර්. කේ. ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසනවා.

දළදා මාලිගාවේදී වෙඩින් ප්‍රීෂූට් කරපු ජනප්‍රිය රංගන ශිලිපින් දෙදෙනා ගැන තීරණයක් ගනී. - බී වාර්තාවත් අධිකරණයට. (PHOTOS)
ඔහු මේ බව කියා සිටියේ,එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක නුවන් බෝපගේ සහභාගී වූ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින්.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර පණ පිටින් ආදාහනාගාරයට ඇද දැමූ පුද්ගලයින් සමඟ ඡායාරූප ගැනීමට පවා එම ජාතික ජන බලවේගය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් කටයුතු කරන බව පෙන්වා දුන් ඉන්ද්‍රානන්ද ඔවුන් හෘද සාක්ෂිය කොහේදැයි ප්‍රශ්න කර සිටියා.

අවුරුදු 35 ක්ම ආණ්ඩුවේ ගෙදර ඉන්න ඉඩ දුන් - අනුර කුමාරට පින් දුන් ශ්‍රීලානිප යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.
සම්පූර්ණ වීඩියෝව මෙන්න,