"..ජීවිතේ දැනෙන්නේ ඔබගෙන් බව කියූ හැටි යළි යළි මතකේ රැදේ.." සංවේදී වූ සුරූපී නිළි වොල්ගා..(PHOTOS)
actress
facebook
gossip
Volga Kalpani
By Sewvandhi
වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයෙන් ඔබට මුණ ගැහෙන කවුරුත් ආදරය කරන ආදරණීය චරිතයක්.
ඉතින් ඇය නිර්මාණ කටයුතුවල දකින්න නොලැබුණත් සමාජ මාධ්‍ය තුළ නම් සක්‍රීය චරිතයක්. පසුගිය දවසක ඇය අලුත්ම ඡායාරූප කිහිපයක්ම ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.
ඒ අතර මුහුණු පොතෙන් එකතු කරගත්ත “පෝස්ට්“ කිහිපයකුත් වනවා. ඒවා පහතින් බලන්න...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |