මෙරටින් එක් දිනක් තුළ කොරෝනා මරණ 100 ඉක්මවයි. සමස්ථය 2000 පනී.
Sri Lanka
Colombo
Gampaha
Covid death
By Aruna
තවත් කොරෝනා මරණ 101ක් නාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ දින 10 තුලදී වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 527ක් වනවා.
කොවිඩ් මරණ ගැන මරණ දිනපතා පළ කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙ විශ්ලේෂණ වාර්තාව තවමත් නිකුත් වී නැහැ.
අවසන් වරට එම වාර්තාව නිකුත් වූයේ බදාදා දිනයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
