අවසන් සටනේ, ඉන්දියාවම පුදුම කළ කෝලි ඉන්දියාව ගොඩ දැම්මෙ මෙන්න මෙහෙමයි..

Report

විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිම සඳහා කඩුලු 7 දැවී ලකුණු 176 රැස් කළේ ය. 

ඒ දකුණු අප්‍රිකානු කණ්ඩායම ට එරෙහිව ය.

අවසන් සටනේ, ඉන්දියාවම පුදුම කළ කෝලි ඉන්දියාව ගොඩ දැම්මෙ මෙන්න මෙහෙමයි.. | Virat Kohli

ඉන්දියාව වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 76ක් රැස්කළ අතර අක්ෂා පටෙල් ලකුණු 47යි.

කේෂාව් මහරාජ් සහ ඇන්රික් නෝකියා කඩුලු 2 බැගින් දවා ගත්තේ ය.

එමෙන්ම, අද අර්ධ ශතකයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ විරාට් කෝලි සමත් විය.

අවසන් සටනේ, ඉන්දියාවම පුදුම කළ කෝලි ඉන්දියාව ගොඩ දැම්මෙ මෙන්න මෙහෙමයි.. | Virat Kohli

ඒ පන්දු 48ක දී ය.

ඒ සඳහා හතරේ පහර 04ක් ඇතුලත් වුණ අතර ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 08.00ට Kensington Oval, Bridgetown, Barbados හි දී තරගය ආරම්භ විය.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

අවසන් සටනේ, ඉන්දියාවම පුදුම කළ කෝලි ඉන්දියාව ගොඩ දැම්මෙ මෙන්න මෙහෙමයි.. | Virat Kohli

ලෝක ශූරයින් වීමේ සිහිනය පෙරදැරිව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ නායක Rohit Sharma ලකුණු 09 (05) කටත්, Rishabh Pant ලකුණු නොලබාත්, Suryakumar Yadav ලකුණු 03 (04) කටත් පිට පිට දැවී යනු ලැබුවේ ඉන්දීය බලාපොරොත්තු සුන් කරමින් ය.

ලෝකයම නොඉවසිල්ලෙන් බලා ඉන්න, අවසන් සටනේ කාසියේ වාසිය තීරණය වෙයි..

ලෝකයම නොඉවසිල්ලෙන් බලා ඉන්න, අවසන් සටනේ කාසියේ වාසිය තීරණය වෙයි..


ආරම්භක පිතිකරුවෙකු වූ Virat Kohli සහ පස්වැනි පිතිකරු වූ Axar Patel එක්ව ඉන්දීය කණ්ඩායමට ශක්තිමත් ඉනිමක් ගොඩ නැගීමට දායක විය.