අත්ලාන්තික් සාගරය ට්‍රම්ප් සාගරය ලෙස නම් වෙනස් කරන්න - ට්‍රම්ප්ගේ අමුතුම යෝජනාවට ගූගල් උත්තර දෙයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ අත්ලාන්තික් සාගරය ‘ට්‍රම්ප් සාගරය’ ලෙස නම් කරන ලෙස තමන් ගූගල් සමාගමෙන් ඉල්ලීමක් කළ නමුත්, එම ඉල්ලීම ගූගල් ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි ප්‍රතික්ෂේප කළ බවයි.

අත්ලාන්තික් සාගරයේ නම වෙනස් කරන ලෙස තමන් ගූගල් සමාගමෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී සුන්දර් පිචායි ඊට එකඟ නොවූ බව උත්සවයකට එක්වෙමින් ට්‍රම්ප් සඳහන් කර ඇත.

මැදපෙරදිග ඇවිලෙයි - වහාම ඉවත්වෙන්න නියෝග - තානාපති කාර්යාල වෙත අනතුරු ඇඟවීම්

මැදපෙරදිග ඇවිලෙයි - වහාම ඉවත්වෙන්න නියෝග - තානාපති කාර්යාල වෙත අනතුරු ඇඟවීම්

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට අනුව, පිචායි පවසා ඇත්තේ සාගර වෙනස් බවත්, ඒවා රටවල් රැසක් ආවරණය කරන බැවින් එවැනි ඉල්ලීමක් ඉටු කළ නොහැකි බවත්ය.

මෙම සිදුවීම වාර්තා වන්නේ, ට්‍රම්ප් විසින් අත්සන් කරන ලද විධායක නියෝගයකින් පසුව අමෙරිකාව තුළ ඔන්ටාරියෝ විලේ (Lake Ontario) නම ‘ලේක් ඇමෙරිකා’ (Lake America) ලෙස වෙනස් කළ බවට පළ වූ වාර්තාවලින් මාස කිහිපයකට පසුවයි.

සෞදි අරාබියේ ඇරම්කෝ ෂයිබා තෙල් නිධියට ප්‍රහාරයක් - පුද්ගලයන් මරුට - තත්ත්වය භයානකයි

සෞදි අරාබියේ ඇරම්කෝ ෂයිබා තෙල් නිධියට ප්‍රහාරයක් - පුද්ගලයන් මරුට - තත්ත්වය භයානකයි