නිවසක් නැති පවුල් වෙනුවෙන් නිවාස 12,000ක්

By Mithu Oct 22, 2026 07:17 AM GMT
Report

සුරක්ෂිත නිවසක් නොමැති පවුල් වෙනුවෙන් නව නිවාස 12,000ක් මේ වසර තුළ ඉදිකොට අවසන් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් හිසට සෙවනක් නොමැති අඩු ආදායම් ලාභී පවුල් සඳහා නව නිවාස ඉදිකරදීමේ ජාතික ව්‍යාපෘතියක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක කරන අතර, ඒ යටතේ ඉදි කෙරුණු තලංගම, වල්පොල ප්‍රදේශයේ නව නිවසක් නිවැසියන් වෙත භාරදීම මෑතකදී සිදු කෙරිණි.

එම අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සඳහන් කළේ, මෙලෙස වරප්‍රසාද අහිමි ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කිරීම ජාතික ජන බලවේග රජයේ ප්‍රමුඛතම වගකීමක් සහ කාර්යයක් බවයි.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

සියලුම බැංකු ගිණුම් හිමියන්ට ලංකා බැංකුවෙන් අතිවිශේෂ නිවේදනයක් - නව නීතියක් ලබන මස සිට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට