කොළඹ මේ ප්රදේශ යටවෙයි - විශාල වාහන තදබදයක් - රියදුරන්ගේ අවධානයට
By Ashfa
ආමර් වීදීයේ බාබර් හන්දිය, මාලිගාවත්ත මුස්ලිම් පල්ලිය අසල ප්රදේශය, සංඝරාජ මාවත සහ බ්ලූමැන්ඩල් මාවත ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්රදේශවල රථවාහන තදබදයක් හටගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ, මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.
මේ හේතුවෙන් එම මාර්ග භාවිත කරන රියදුරන්ට අවධානයෙන් රිය ධාවනය කරන ලෙස දැනුම් දී ඇත.