විමල්ගේ නඩුව ලබන වසරට කල් යයි.

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අක්‍රීය විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් විදේශ ගතවීමට උත්සාහ කිරීමේ චෝදනාව මත පවරා ඇති නඩුව අද (23) විභාගයට ගැනුණා.

එම නඩුව අද කැඳවනු ලැබුවේ මීගමු මහේස්ත්‍රාත් අමිල ආරියසේන විනිසුරු ඉදිරියේදීය.

එම නඩුව ලබන පෙබරවාරි 08 වනදා දක්වා කල් දැමුණා.

විමල්ගේ නඩුව ලබන වසරට කල් යයි. | Vimal S Case Is Adjourned Till Next Year

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 13 වන දින අක්‍රීය ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීමට උත්සාහ කිරීම මඟින් ආගමන විගමන පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි. 

චීනය තුළ හඳුනා නොගත් තවත් වෛරසයක්...

චීනය තුළ හඳුනා නොගත් තවත් වෛරසයක්...