ඇමති විජිත ඉන්දීය අගමැති මෝදි හමුවෙයි

Report

ඉන්දියාව බලා Raisina Dialogue 2026 සමුළුවට සහභාගීවීමට පිටත්ව ගිය සංචාරක හා විදෙස් කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හමුව ඇත.

භූතානය, සයිප්‍රසය, මුරිසි දිවයින යන රටවල විදේශ අමාත්‍යවරුද මේ සමුළුව සඳහා සහභාගීවීමට නියමිතව තිබේ .

තවද සිය සංචාර තුළදී කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගැනීමටද නියමිත බවයි වාර්තා වේ.

නොරොච්චෝලය බලාගාරයේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් අක්‍රීයයි මන්ත්‍රී නලින්ගෙන් හෙළිදරව්වක්

නොරොච්චෝලය බලාගාරයේ ගල් අඟුරු ඇඹරුම් යන්ත්‍ර දෙකක් අක්‍රීයයි මන්ත්‍රී නලින්ගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි