ආසියාවේ ප්‍රබල රාජ්‍ය නායකයෙක් මෙරට - පාර්ලිමේන්තුව ඇමතීමටත් නියමිතයි

By R.rishma Apr 28, 2026 09:04 AM GMT
Report

වියට්නාම ජනාධිපතිවරයා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂයේ නායක ටූ ලැම් මහතා මැයි 8 වන දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව සභානායක කාර්යාලය අද නිවේදනය කළේය.

එමෙන්ම, ටූ ලැම් මහතා මැයි 7 සිට 8 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවද සඳහන් වේ.

ඕස්ට්‍රේලියාවට යවන්න තිබුණු ඩොලර් මිලියන 2.5 ගැන ඕස්ට්‍රේලියාවෙන් විශේෂ ප්‍රකාශයක්

ඕස්ට්‍රේලියාවට යවන්න තිබුණු ඩොලර් මිලියන 2.5 ගැන ඕස්ට්‍රේලියාවෙන් විශේෂ ප්‍රකාශයක්

රක්ෂණ සහන කාලය ගැන වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්

රක්ෂණ සහන කාලය ගැන වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්